Saturday, November 26, 2016

Photomath Android App

කැමරාවෙන් ගණන් හදමු.



ඔයාට ගණනය කිරීමක් කරන්න ඕන වුනාම ඒ වැඩේ ඉක්මනින් කරගන්න Calculator භාවිතා කරනවා නේද. දැන් නම් පෝන් එකේම Calculator ඇප් එක තියෙනවා. හැබැයි අපි ඒ ඇප් එක ඕපන් කරලා ගාන ටයිප් කරන්න ඕනෙ. හිතන්න මේ වගේ ගාණක් ටයිප් කරන්න එකපාරටම හිතාගන්න බැ නේද?


තව දෙයක් නම් අපි මේක ටයිප් කර කර ඉන්නවට වඩා අපිට පොතේ ලියල තියෙද්දිම මේ ගාණ හදාගන්න පුලුවන්නම්...වටිනව නේද මේකට හොද විසඳුමක් තමයි Photomath ඇප් එක මේකෙන් කරන්නෙ අපේ කැමරාව මගින් අපි ලියාගත්තු ගාණ focus කරගෙන Automatically ගාණ විසදන එක. බලන්නකො Screen Shot.


ඇප් එක ගන්න මෙතනින් :- Download

පෝස්ට් එක හොදනම් Comment එකක් පහළින් දාන්නත් අමතක කරන්න එපා.

Posted by
DanuX


2 comments: