Wednesday, November 30, 2016

Sri Lanka Vehicle Info App

අංක තහඩුවෙන් වාහනයේ තොරතුරු බලමු...



මොකක්ද මේ අැප් එක? මොනාද ඒකෙන් කෙරෙන්නෙ?


මේ ඇප් එක අපේ රටේ මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදීපු ඇප් එකක්. මේකෙ මගින් වාහනයේ අංකය ලබාදීමෙන් එහි 
හිමිකරුගෙ විස්තර එංජින් අංකය සහ ලියාපදිංචි දිනය ආදී විස්තර බලාගන්න පුලුවන්...


මෙහි ඇති වාසිය?


වාහන මිලදී ගැනීම් කරන අයට එම වාහනය පෙර භාවිතා කරන ලද්දක් ද යන්න දැනගැනිමට පුලුවන්...ඒක තමා ලොකුම වාසිය.

Screen Shots බලලම අරගන්න... 



Download App >> Download

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...😒

Posted By
DanuX

1 comment: