Monday, November 21, 2016

The Batman Dark Knight Rises Android Game

The Batman Dark Knight Rises Android Game V1.1.2 Download & Install. (In English/සිංහල)

#The_Batman_Dark_Knight_Rises
[App=13MB | Game Data=1.78GB | Ram=512 | GPU=All]

Batman කියන්නෙ අපි හැමෝම ප්‍රිය කරන සුපිරි වීරයෙක් ඉතින් අද අරන් ආවෙ ඔහු හා ගෙතුනු සුපිරි ඇන්ඩ්‍ර‍ොයිඩ් ගේම් එකක් මේකෙ නම TDKR කියල කෙටි කරලත් කියනවා.
      ලින්ක් දෙකක් දීලා ඇති ඒ ලින්ක් දෙකෙන් ගිහින් ඔයාලට game data එකයි app එකයි ගන්න වෙනවා.ඊට පස්සෙ zip file එකක් විදියට තියෙන game data එක extract කරගෙන පෝන් එකේ Android/Obb එකට කොපි කරගන්න.ඊට පස්සෙ ඇප් එක ඉන්ස්ටෝල් කරලා මොබයිල් ඩේටා (Mobile Data) ඔන් කරලා ගේම් එක ඕපන් කරන්න.
         ගේම් එක ඔන් වුනාම ගේම් එකේ මෙනු එක එයි එතකොට ඩේටා ඕෆ් කරලා ප්ලේ කරන්න පුලුවන්. ආපහු ගේම් එක ඔන් කරන්න ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ..

...How to Install TDKR...

1. Download the app and game data from given links

2. Extract The Data Zip File to Storage/Android/Obb

3. Install the app

4. Turn On your mobile data/wifi and open the game.

5. After appear the logo of WB you can turn off your mobile data/Wifi and play the game Without Internet

App link :


Game data link :


තවත් ලිපියකින් හමුවෙමු..
See You Later...
Posted By DanuX


1 comment:

  1. මේක මම ගත්තා බන්. ඒර එකක් එනවා😭😭😭

    ReplyDelete