Wednesday, November 23, 2016

Top 10 Apps For Root Users ( Root කරපු පෝන් තියෙන අයට හොද ඇප්ස් 10 )

Root කරපු පෝන් තියෙන අයට හොදම ඇප්ස් 10... 

       මේ ගැන තමා අද දවසේ කතා කරන්නෙ. ඔයාලගෙ පෝන් එක ඉහළ හැකියාවෙන් යුක්තව හා වඩාත් හොදින් භාවිතා කිරීමට මේ ඇප්ස් ගොඩක් උපකාරී වේවි.
      These apps will help you to use your phone better and make its perfomence smoother...try it's..
____________________________________________

#1 Super User. 


  
  ඔයාලගෙ පෝන් එකේ රූට් මැනේජර් මෙයා තමා. මෙයාට පුලුවන්  රූට් කරපු පෝන් එකක root acces එක පාලනය කරන්න. ගොඩක් අය ගාව මේ ඇප් එක ඇති නැත්තන් King Root වගේ ඇප් එකන් වුනත් තියෙන්න පුලුවන්. සරලව කිව්වොත් මෙයා කරන්නෙ පෝන් එකේ ඇප්ස් ඉල්ලන root access එක ලබා දීම හෝ නොදීම.

#2 Titanium Backup.



   ටයිටේනියම් බැකප් කියන්නෙ ඔයාලගෙ පෝන් එකේ තියෙන ඇප්ස් , ෆයිල්ස් , පොටෙ‍ා්ස් සහ වීඩියෝ බැකප් ඒ කියන්නෙ පසු කලෙක නැවත භාවිතයට ගන්න පුලුවන් විදියට සුපිරියටම බැකප් කරන ඇප් එකක්. මේක‍ෙ pro version එක වුනත් මෙතන මම නොමිලේ ගන්න පුලුවන් වන් ලින්ක් එක දීලා තියෙනවා. භය නැතුව ඩවුන්ලෝඩ් කරන්න.

#3 Link2SD.



ලින්ක් ටු එස් ඩී. මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලගෙ පෝන් එකේ  internel memory ( අභ්‍යන්තර මතකය ) යේ තියෙන ඇප්ස් හෝ ගේම්ස් sd කාඩ් එකට move කරගන්න ගොඩක් වෙලාවට පොන් මෙමරිය මදි වුන වෙලාවට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

#4 Ad Block Plus.



ඇඩ් බලොක් ප්ලස් ගොඩක්ම වැදගත් ඇප් එකක් මේකෙ නමෙන්ම පුලුවන් මේකෙන් වෙන වැ‍ඩෙි තේරුම්ගන්න..මේකෙන් වෙන්නෙ අපේ පෝන් එකෙනි ඉන්ටර්නෙට් ගියාම එන ඇඩ් සේරම අයින් කරන්න මේවා තියෙනකොට ඉන්ටර්නෙට් යන එකත් එපා වෙනව වෙලාවකට. හැබැයි මේක දාගත්ත‍ොත් ඒ ප්‍රශ්ණෙ නැ. මේක රූට් න‍ොකරපු අයට පුලුවන් uc browser එකෙන් මේ වැඩේ කරගන්න.

#5 Xposed Framework.



එක්ස්පෝස්ඩ් ෆ්රේම්වර්ක් ඇප් එක වැදගත් වෙන්නෙ මේකෙන් අපේ පෝන් එකේ apperence එක වෙනස් කරගන්න පුලුවන් නිසා. Custom ui එකක් custom icons සහ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන් තව device tweak( perfomence වැඩි කරගන්න) )ත් පුලුවන්.

#6 Greenify.



ග්‍රීනිෆයි වලින් පුලුවන් පෝන් එකේ බැටරිය ඉක්මනට බැහැල‍ා යන එකට විසදුමක් දෙන්න...අැත්තටම මේකෙන් වෙන්නෙ පෝන් එකේ background apps / services hibrenate කරන එක. ඒ කියන්නෙ අපිට නොපෙනෙන්න පෝන් එකේ වැඩ කර ඇප්ස් නවත්තන එක. ඒක ගොඩක් වැදගත් බැටරිය වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන්.

#7 Quick Reboot.



ක්වික් රීබුට් නමින්ම තේරුම් ගන්න පුලුවන් මේකෙන් කෙරෙන්නෙ පෝන් එක turn off , reboot , safe mode කියන power option වෙනුවට අලුත් power options සපයන එක. ඇත්තටම පෝන් එක ඉක්මන් රිස්ටාට් එකක් කරගන්න පුලුවන් කියන්නෙ හිර වෙලා තියෙන පෝන් එක යතා තත්ත්වෙට ගන්න හොඳ ක්‍රමයක් ඉතින් මේ ඇප් එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.

#8 Dumpster.



ඩම්ප්ස්ටර් ඇප් එකෙන් අපිට පුලුවන් ඩිලිට් වුන photos, musics, videos, files නැවත ලබාගන්න හදිසයෙන් ඩලිට් වුනොත් වැදගත් දෙයක් ඒක පහසුවෙන් ලබාගන්න ‍මේ ඇප් එක උපකරී වෙනවා.

#9 Viper4Android.



වයිපර් ඇප් එක සිංදු අහන අයට ගොඩක් වැදගත්. මේකෙන් පුලුවන් සිංදුවෙ සවුන්ඩ් වෙනස් කරනන ඒ කියන්නෙ Equlizer එකක් විදයට effect දාලා සිංදුව පැහැදිලි සවුන්ඩ්ස් එක්ක රසවිදින්න පුලුවන්..

#10 GL Tools



ගේම් පිස්සන්ට හොද ඇප් එකක් තමයි මේ මේකෙන් පුලුවන් පෝන් එකේ games වල graphics quality වැඩි කරගන්න ඒ වගේම games speedup කරගන්න.
ඉතින් අරගෙනම බලන්න මේ කියපු ඇප්ස් දහය...

Link වල ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක දාන්න....

Good Luck
Posted By Danux


                                    

4 comments:

  1. Thanks for sharing this forum post!! it was very informative and helpful!! All your posts have very relevant content and are resourceful! Keep posting! looking forward to your future posts!
    Now you can make your own website availing the best hosting experience with huge discounts exclusive on
    Bluehost Cloud Coupon

    ReplyDelete
  2. I love your article. You can visit my site. Thanks!
    https://icompressedgames.com/

    ReplyDelete