Friday, November 25, 2016

Top 10 Stickman Games


Top 10 Stickman Games 


අද මං ඔයාලට ගෙනාවේ Sticlman games ටිකක් stick man කිව්වම ඒකෙ ‍තේරුම ඇටකෝටුමිනිසා කියන එකයි. මේ ගේම්ස් ලොකු පොඩි ඕන Androd Phone  එකක play කරන්න පුලුවන්.
    මේවා ගොඩක් ලංකාවෙ අය අතර නම් ජනප්‍රිය නැ. මොකද අපේ අය හොයන්නෙ සුපිරි Graphics කියාගන්න ගේම්ස් වලටනෙ. ඒත් මේ වගේ ගේම්ස් ප්ලේ කරාම තේරෙයි අරවා ට වඩා කොච්චර සරලද ඒ වගේම කෙතරම් විනෝද ද කියලා අනික පොඩි ඉඩක් තමා storage එකෙන් වැය වෙන්නේ ඒ වගේම smooth gameplay එකක් ඔයාලට අත්විදින්න පුලුවන්.
    වැඩි වර්ණනා ඕන නැ ගේම් ටික ගැන කතා කරමු මේ ස්ටික්මෑන් චරිතය ගොඩක් ජනප්‍රියයි (ඇටකෝටුනෙ ඉතින්😂) ඒ නිසාම තමයි මෙයාගෙන් මෙච්චර ගේම්ස් නිර්මාණය වුනේ.
        හැබැයි ඒ හැම ගේම් එකක්ම හොදත් නැ ඒකයි තෝරල බේරල ඔයාලට මේ ගේම්ස් සමීප කරන්න හිතුවෙ. මේ ගේම්ස් Action, Shooting, Fighting, Sports, Racing වගේ විවිධත්වයක් ගන්නවා. මම ඒ හැම වර්ගෙන්ම ජනප්‍රියම ගේම්ස් ටිකක් තමයි මෙතන Photos එක්කම දාලා තියෙන්නෙ. කතා ඇති බලලා අරගන්නකො Mod App එක්කම දාලා තියෙනවා.

#1 Anger Of  Stick 5 [ Action ]



[ Download ] [ Mod Download ]

#2 Gun Fu : Stickman 2 [ Shooting ]



[ Download ] [ Mod Download ]

#3 Anger Of Stick 4 [ Action ]



[ Download ] [ Mod Download ]

#4 Stickwar Legacy [ Action ]

                   


[ Download ] [ Mod Download ]

#5 Stickman Revenge 3 [ Action ]



[ Download ] [ Mod Download ]

#6 Wingsuit Stickman [ Arcade ]



[ Download ]

#7 Stickman Ice Hockey [ Sports ]



[ Download ]

#8 Stickman Downhill Motocross [ Racing ]



[ Download ] [ Mod Download ]

#9 Stickman Soccer 16 [ Sports ]




#10 Tesla Wars 2 [ Shooting ]



[ Download Apk ] [ Mod Apk Download ]

[ Download Data ]

ඔය ගේම්ස් ප්ලේ කරල තියෙනවනම් කලින් කමෙන්ට් එකක් දාන්න ගේම් එක ගැන මොකද ඒක වැදගත් වෙයි මේ ගේම්ස් අපේ අයට සමිප කරන්න ඒ වගේම මේ පෝස්ට් එක ගැන, Links ගැටලු ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Posted By
DanuX

6 comments:

  1. War lagasy එකයි action එකයි මම ගහල තියෙනව පට්ට ගේම්

    ReplyDelete
  2. War lagasy එකයි action එකයි මම ගහල තියෙනව පට්ට ගේම්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තැන්ක්ස් මචාන් war legacy එක පට්ට

    ReplyDelete