Tuesday, November 22, 2016

Top 15 Android FPS(First Person Shooter) Games

Top 15 Android FPS(First Person Shooter) Games


හොදම offline/online ගේම්ස් පහළොවක්ම මෙතන තියෙනවා සමහර ගේම්ස් වලදි ඔයාගෙ පෝන් එකේ gpu එකට ගැලපෙන ඩේටා ෆයිල් එකයි ඇප් එකයි ගන්න නැත්නම් ගේම්ස් වැඩ නොකරන්න පුලුවන්.
   Here is the best shooter games 15 and download links are in below. Please download only your device support data file and apk. No Ads No survey are here..

How can I seeMy device's GPU..

*මේ ඇප් තුනෙන් එකක් අරන් ඔයාගෙ පෝන් එකේ GPU එක බලාගන්න පුලුවන් :- Cpu Z , Cpu X , Droid Hardware Info

*you can download one of these app and see your phone's GPU :-  Cpu z , Cpu x , Droid Hardware Info

________________________________________________

                         ....Let's Download Games....

#1 Modern Combat 5 Blackout (Online)

       
       Download



#2 Deus Ex The Fall
    
   
     Download Apk For Adreno Gpu :- Download
  
     Download Apk For Non Adreno Gpu (Adreno        නොවන)  :- Download

     Download Data For Adreno Gpu :- Download
    
     Download Data For Non Adreno Gpu (Adreno      නොවන) :- Download

#3 Call Of Duty Strike Team
   
   
     Download Apk :- Download

     Download Data :- Download

#4 Dead Trigger 2 (Online)


     Download

#5 Unkilled (Online)


    Download

#6 Republique
    
   
     Download Apk :- Download
   
     Download Data :- Download

#7 Nova 3

     Download

#8 Frontline Commando


     Download

#9 Epoch 2
    
   
     Download Apk :- Download

     Download Data :- Download

#10 Modern Combat 4 Zero Hour
 
   
     Download Apk :- Download

     Download Mod Apk :- Download

     Download Data :- Download

#11 Shadow Gun Dead Zone

   
     Download

#12 Max Payne Mobile
    
   
     Download Apk :- Download

     Download Data :- Download

#13 Neon Shadow
    
   
     Download Apk :- Download

     Download Data :- Download

#14 Dead Efect


     Download


#15 Into The Dead

     Download

..ලින්ක් වල ගැටලු හෝ ගේම් එකේ ගැටලු තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න..ඒවාට විසඳුම් ලබා දෙන්නම් ...

..Have any question in link address or games? Please leave a comment..

...Good Luck...
Posted By DanuX

Samsung Galaxy Mobile Phone Secreat Codes



                  Samsung Galaxy Secret Codes


          මෙතන තියෙන codes ඔයාලගෙ samsung phone එකේ dial pad එක (call ගන්න number type කරන්නෙ අන්න එතන😉) ඕපන් කරලා ටයිප් කරන්න නැත්තන් මෙතනින් copy කරලා paste කරාම අදාල මෙනු වලට එයි  මේවගෙන් ඔයාලගෙ phone එක original ද fake ද කියලා බලන්නත් පුලුවන්...ඒ වගේම phone එකේ settings වල නැති සැකසුම් වුනත් කරගන්න පුලවන්.

      මෙතන තියෙන හැම code එකක්ම වැඩ නොකරන්න පුලුවන් වැඩ නොකලොත් හිතන්නෙපා පෝන් එක fake කියලා😒. සමහර codes ප්‍රවේසමෙන් භාවිතා කරන්න.
     
         .... Some of these codes may not work in your device and be carefull! Some codes may harmful to your device.....

____________________________________________________________

*#06# (Display IMEI number)

*#1234# (Display current firmware)

*#*#4636#*#* (Diagnostic and general settings mode)

*#*#7780#*#* (Factory soft reset)

or *#7780#

*2767*3855# (Factory hard reset to ROM firmware default settings)

*2767*4387264636# (To display product code)

*#272*imei#* (Display/change CSC code)

or *#272*HHMM#*

*#*#1472365#*#* (GPS test settings)

*#*#197328640#*#* (Service mode main menu)

*#12580*369# (SW & HW Info)

*#232337# (Bluetooth Address)

*#232331# (Bluetooth Test Mode)

*#232338# (WLAN MAC Address)

*#0228# (ADC Reading)

*#32489# (Ciphering Info)

*#2263# (RF Band Selection)

*#9090# (Diagnostic ConfiguratioN)

*#7284# (USB I2C Mode Control)

*#232339# (WLAN Test Mode)

*#0842# (Vibra Motor Test Mode)

*#0782# (Real Time Clock Test)

*#0673# (Audio Test Mode)

*#0*# (General Test Mode)

*#872564# (USB Logging Control)

*#4238378# (GCF Configuration)

*#0283# (Audio Loopback Control)

*#1575# (GPS Control Menu)

*#3214789650# (LBS Test Mode)

*#745# (RIL Dump Menu)

*#03# (NAND Flash S/N)

*#0589# (Light Sensor Test Mode)

*#0588# (Proximity Sensor Test Mode)

*#273283*255*3282*# (Data Create Menu)

*#34971539# (Camera Firmware Update)

*#526# (WLAN Engineering Mode)

*#746# (Debug Dump Menu)

*#9900# (System Dump Mode)

*#44336# (Sofware Version Info)

*#273283*255*663282*# (Data Create SD Card)

*#3282*727336*# (Data Usage Status)

*#7594# (Remap Shutdown to End Call TSK)

*#0289# (Melody Test Mode)

*#2663# (TSP / TSK firmware update)

*#528# (WLAN Engineering Mode)

*#7412365# (Camera Firmware Menu)

or *#*#34971539#*#*

*#80# (Unknown)

*#07# (Test History)

*#3214789# (GCF Mode Status)

*#272886# (Auto Answer Selection)

*#8736364# (OTA Update Menu)

*#301279# (HSDPA/HSUPA Control Menu)

*#7353# (Quick Test Menu)

*2767*4387264636# (Sellout SMS / PCODE view)

*#7465625# (View Phone Lock Status)

*7465625*782*# (Configure Network Lock NSP)

*7465625*27*# (Insert Network Lock Keycode NSP/CP)

#7465625*27*# (Insert Content Provider Keycode)

#7465625*782*# (Insert Partitial Network Lock Keycode)

*7465625*77*# (Insert Network Lock Keycode SP)

#7465625*77*# (Insert Operator Lock Keycode)

*7465625*638*# (Configure Network Lock MCC/MNC)

#7465625*638*# 

....Good Luck....
Post By DanuX

Otg support check and troubleshoot otg(සිංහලෙන්)

Phone එකේ USB OTG(On The Go) Support කරනවද බැලීම සහ ඒවායෙ දෝෂ සකස් කිරීම..


 ගොඩක් අය දන්නවා usb otg කියන්නෙ මොකක්ද කියලා. අපේ පෝන් එකට usb pen drive, keyboard, mouse, usb modem, game controller වගේ දේවල් කනෙක්ට් කරල වැඩ ගන්න පුලුවන් තාක්ෂණයක් තමයි මේ usb otg(on the go). ඉතින් මේ තාක්ෂණය ඔයාලගෙ ඇන්ඩ්‍ර‍ොයිඩ් පෝන් එකෙත් වැඩ කරනවද බලන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න Download.

ඩවුන්ලෝඩ් කරාම ඇප් එක ඉන්ස්ටෝල් කරලා usb otg cable/adapter එහෙම සම්බන්ධ කරලා තියෙනවනම ඒවා අයින් කරන්න.ඊට පස්සෙ ඇප් එක ඕපන් කරන්න එතකොට ඔයාලට මැසේජ් එකක් එයි ඇප් එකෙන් ඒක ok කරන්න

එතකොට මෙන්න මේ විදියට පෙන්නනවනම් ඔයාලගෙ පෝන් එක usb otg සහාය දක්වනවා.

ඊට පස්සෙ ඔයාලට පුලුවන් usb otg cable/adapter තියෙනවනම් ඒක කනෙක්ට් කරලා මොකක් හරි usb උපාංගයක් කනෙක්ට් කරන්න. එතකොට මෙන්න මේ විදියට detected කියල පෙන්වයි.
ඔයාලට පේනවා මෙතන මම mouse එකක් කනෙක්ට් කරපු නිසා mouse pointer එකක් පේනවා (ඊතලයක්)

...GooD LucK...
Posted By DanuX