Wednesday, November 23, 2016

How To Permanently Delete Facebook Account

ෆේස්බුක් ගිණුම සදහටම අයින් කරමු...


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද තමන්ගේ ෆේස්බුක් ගිණුම කොහොමද  සදහටම ඉවත් කරගන්නෙ කියලා. මේක කරන්නෙ මෙන්න මෙහෙම....

1.. වෙබ් බ්‍රවුසරයකින් ( opera, internet, uc, chrome මොකක්හරි...) ඔයාගෙ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න(log)

2.. මේ ලින්ක් එකට යන්න :- හැබැයි ඒ බ්‍රව්සරෙන්ම යන්න ඕනෙ... :- 


3.. එතකොට මේ වගේ window එකක් ඕපන් වෙයි.


04.. එතන මේ මාර්ක් දෙකක් දාලා තියෙන විදියට 

    01 :- ඔයාගෙ ගිණුමේ පාස්වර්ඩ් එක ටයිප්                          කරන්න

    02 :- Submit බටන් එක ඔබන්න/ටච් කරන්න

05.. දැන් වැඩේ හරි. කොහොමත් මෙතන ඔයාගෙ ගිණුමට ආයෙ ලොග් වෙන්න බෑ. ආයෙ ඒක ගන්නත් බෑ ඒක මතකෙ තියාගන්න...

ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...

Good Luck
Posted By DanuX

2 comments:

  1. මේකනම් ගොඩක් අය නොදන්න දෙයක්

    ReplyDelete
  2. එතොට අය email , password ගැහුවත් log වෙන්නෙ නැද්ද?

    ReplyDelete